Monday, February 20, 2017

විවාහයට හඳහන් ගැලපීම - 20 පොරොන්දම තුළින් පරීක්ෂාකරන කරුණු ගැන දැනුවත් වෙමු.



    


විවාහයට හඳහන් ගැලපීම - 20 පොරොන්දම තුළින් පරීක්ෂාකරන කරුණු ගැන දැනුවත් වෙමු.
  1.       නැකත් පොරොන්දම               - දෙදෙනාගේ ගති ගුණ පිළිබඳව.
  2.   ගණ පොරොන්දම                    - දෙදෙනාගේ අදහස් සංසන්දනය.
  3.   මහේන්ද්  පොරොන්දම             - උපදින දරුවන් හා ඔවුන්ගේ දියුණුව.
  4.     ස්ත්රී දීර්ඝ පොරොන්දම             - කායික බැඳීමේදී ස්ත්රීය සතුටු වීම් පිළිබඳව.
  5.  යෝනි පොරොන්දම්                  - දෙදෙනාගේ  කායික ගැලපීම පිළිබඳව.
  6.  රාශි පොරොන්දම                      - දෙදෙනාට විවාහ ජීවිතයේ ඇතිවන ලාභ-ප්රයෝජන පිළිබඳව.
  7.  රාශ්යාධ්පති   පොරොන්දම        - දෙදෙනාට විවාහයෙන් වන සුභ-අසුභ.
  8.  රජ්ජු පොරොන්දම                     - කායිකව අවයව ගැලපීම් / මාරක පිළිබඳව.
  9.   වශ් පොරොන්දම                    - එකිනෙකාට ඇති ලෙංගතුකම  පිළිබඳව.
  10.  වේධ පොරොන්දම                     - යුග දිවියේ  බධක හා එකිනෙකාගේ වෛරය පිළිබඳව.
  11.  වෘක්ෂ  පොරොන්දම                  -දරුපල / සරුබව  පිළිබඳව.
  12.  ආයුෂ පොරොන්දම                    -යුග දිවියේ ආයුෂ පිළිබඳව.
  13.  පක්ෂි පොරොන්දම                    - දෙදෙනගේ සමගිය.
  14.  භූත  පොරොන්දම                      - ලෙඩ රෝග හා ශරීර ගැලපීම්.
  15.   ගෝත් පොරොන්දම-                  -ලෙඩ රෝග/ ලේ හෝ ජානගත දෝෂ පිළිබඳව.
  16.   වර්ණ  පොරොන්දම                   - නිවසේ ආධ්පත් ඉසිලීම/පාලනය  පිළිබඳව.
  17.  ලිංග  පොරොන්දම                     - ලිංගික ජීවිතයේ සාර්ථකත්වය /ආධ්පත්වය පිළිබඳව.
  18.  නාඩි පොරොන්දම                      - දෙදෙනාගේ නහර ශක්තීන් හා අසනීප පිළිබඳව.
  19.  දින පොරොන්දම.                       - දරුවන්ගේ හා ආර්ථිකයේ සුබසාධනයන් හා දියුණුව.
  20.  ග්රහ පොරොන්දම                        -  වැදගත් ග්රහ හා පාපාංෂ ගැලපීම.
3