උපන් ලග්නයට අනුව විවාහයට
සුදුසුම ලග්න හිමියන් බලමු.
1. මේෂ
මිථුන / සිංහ / ධනු /කුම්භ
2. වෘෂභ
කටක / කන්‍යා / මකර /මීන
3. මිථුන
සිංහ / තුලා / කුම්භ /මේෂ
4. කටක
කන්‍යා / වෘශ්චික / මීන / වෘෂභ
5. සිංහ
තුලා /ධනු / මේෂ / මිථුන
6. කන්‍යා
වෘශ්චික / මකර / වෘෂභ / කටක
7. තුලා
ධනු / කුම්භ / මිථුන / සිංහ
8. වෘශ්චික
මකර / මීන / කටක / කන්‍යා
9. ධනු
කුම්භ / මේෂ / සිංහ / තුලා
10. මකර
මීන / වෘෂභ / කන්‍යා /
වෘශ්චික
11. කුම්භ
මේෂ / මිථුන / තුලා / ධනු
12. මීන
වෘෂභ / කටක / වෘශ්චික / මකර